පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 තහවුරුයි
Dialog 2026 පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
තරගාවලියේ...
පාසල් රග්බි පිටියට උණුසුම් ආරම්භයක්!
2026 පාසල් පිටියට උණුසුම් ආරම්භයක් ලබා දෙමින්, Dialog 2026 පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලිය පසුගිය සතියේ දී ආරම්භ වුනා.
ගෙවුණු සති අන්තයේ...
CR & FC රග්බි රජු ලෙසින් Clifford කුසලානය ද තමන් සතු කර ගනී!
2025/26 දේශීය රග්බි පිටිය තුළ සම්පූර්ණයෙන්ම අණසක පැතිරීමට CR & FC කණ්ඩායම සමත් වුනේ ඊයේ (07) දිනයේ දී Clifford කුසලානය ද ජය ගැනීමට සමත් වීමත් සමඟයි.
මෙවර Clifford කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසන් පූර්ව...
Clifford කුසලානයේ අවසන් කණ්ඩායම් හතර තහවුරු වෙයි
2025/25 දේශීය රග්බි ලීගය මීට සතියකට පෙර නිමාව දුටුවේ CR & FC කණ්ඩායම නැවත වරක් ශූරයින් බවට පත් කරවමිනුයි.
ලීගයේ අවසානයත් සමඟම...
CR & FC අවසන් තත්පරයේ දී ශූරතාව හිමි කර ගනී!
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ අවසන් තරග ද්විත්වය සිකුරාදා (20) සහ සෙනසුරාදා (21) දිනවල දී ක්‍රියාත්මක වුනා.
මෙවර රග්බි ලීගයේ පළඟ ශූරතා අවසන් මහා තරගය සිකුරාදා ක්‍රියාත්මක වූ අතර, මෙම තරගයට ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන්...
මහනුවර සහ CR & FC අවසන් සටනට සුදුසුකම් ලබයි
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ කණ්ඩායම් තරග පැවැත්වෙන අවසන් සතිය ඊයේ (15) දිනයේ නිමාවට...
ශූරතාව වෙනුවෙන් මහනුවර සහ CR & FC සටන තියුණු වෙයි
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ දෙවැනි වටයේ තරග පසුගිය සතියෙන් ආරම්භ වූ අතර, එහි දී වත්මන් ශූරයින් වන මහනුවර...
රග්බි ලීගයේ ශූරතාව වෙනුවෙන් සටන ඇරඹෙයි
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ මූලික වටයේ තරග පසුගිය සතියෙන් නිමාවට පත් වුනා.
ඒ අනුව...
රග්බි ලීගයේ මූලික වටය නිමා වෙයි; CR & FC පෙරමුණේ රැඳෙයි
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතියට අදාළ තරග හතරක් නිමා වූ...
රග්බි ලීගයේ දස වැනි සතිය සාර්ථකව අවසන්
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ 10 වැනි සතියට අදාළ තරග හතරක් පසුගිය සිකුරාදා (06)...
දේශීය රග්බි ලීගය අතිශය උණුසුම් වෙයි!
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ 09 වැනි සතියට අදාළ තරග හතරක් පසුගිය සිකුරාදා (09)...
නව වසර වෙනුවෙන් දේශීය රග්බි ලීගය ඇරඹෙයි
2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ 2026 වසරට අදාළ තරගවලට ආරම්භය ලබා දෙමින් ගෙවුණු සති...
- Advertisement -






































