සහය දිවීමේ ලෝක ශූරතාව සාර්ථකව අවසන් වෙයි

0
ලෝක සහය දිවීමේ ශූරතාවලිය ඊයේ (03) දිනයෙන් නිමාවට පත් වුනා. බොට්ස්වානා හිදි දින දෙකක් පුරාවට පැවැත්වුණු...

සුමේධ සහ නදීශා රිදී පදක්කම් දිනයි!

0
ආසියානු විසි කිරීමේ ශූරතාවලියට (Asian Throwing Championship) සහභාගී වූ සුමේධ රණසිංහ සහ නදීශා ලේකම්ගේ විසින් රිදී පදක්කම් ද්විත්වයක් ජය ගැනීමට අද (03)...

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය නිවේදනය කෙරේ

0
ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ආයතනය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන...

නිපුනි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනයි!

0
06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 08 වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද...

කබඩි වලින් ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම් හිමි වෙයි!

0
06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ක්‍රීඩා...

ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 11 වැනි ස්ථානයේ!

0
06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 06 වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ...

ලන්ඩනයේ දී ලෝක මැරතන් ඉතිහාසය උඩු යටිකුරු වෙයි!

0
අද (26) දිනයේ ක්‍රියාත්මක වූ TCS ලන්ඩන් මැරතන් තරගයේ දී පිරිමි සහ කාන්තා මැරතන් ලෝක...

ජාතික ඔලිම්පික් කමිටු සභාපති වගකීම අසංග සෙනෙවිරත්න මහතාට හිමි වෙයි

0
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්න මහතා හට හිමි වී තිබෙනවා. මෙම තනතුර වෙනුවෙන් වගකීම්...

ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ බැබළීමට පටන් ගනී!

0
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ලෙස ඊයේ (24) දිනය තුළ ක්‍රීඩා ඉසව්...

ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම් ද්විත්වය හිමි කර ගැනීමට සමත් වෙයි

0
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පසුගිය 22 දා ආරම්භ වූ අතර, අද (24) දිනයේ දී ශ්‍රී...

අධික වැසි මැද්දේ ලෝක ශූරතාවට සාර්ථක අවසානයක්

0
2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (21) ජපානයේ ටෝකියෝ හිදි අති සාර්ථක අයුරින් නිමාවට පත්...

අනපේක්ෂිත දිනයක ශ්‍රී ලංකාවේ අපේක්ෂා ඉටු වෙයි!

0
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පස්වැනි දිනය ඊයේ (16) ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් වුනා. ඊයේ දිනය...

ජනප්‍රිය ලිපි

වීඩියෝ

- Advertisement -