දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!
දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (11) ආරම්භ වුනා.
තරගාවලියේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව...
පාලිත බණ්ඩාර හොඳම දක්ෂතාවත් සමඟින් පස් වැනි ස්ථානයට!
2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ F63 පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් පස් වැනි හිමි කර ගැනීමට...
සමිත දුලාන් නව ලෝක වාර්තාවක් සමඟ රිදී පදක්කම දිනයි
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමිත දුලාන් ඊයේ...
නුවන් ඉන්දික පස්වැනි තැනට
2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 T44 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ නුවන්...
අයෝමාල්ට තත්පර දශම ගණනකින් අවසන් තරගය අහිමි වෙයි
ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි දිනය ඊයේ (30) රාත්‍රියේ සහ අද (31) අලුයම ක්‍රියාත්මක...
මලිත් සහ ඉඳුසර අවසන් පූර්ව වරම් ලබයි
ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය ඊයේ (29) රාත්‍රියේ සහ අද (30) අලුයම් කාලයේ...
අයෝමාල් සහ ජත්ය දස්කම් අතරට පිවිසෙයි
ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (29) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය...
ලෝක වාර්තා දෙකක් සමඟ Silesia ගිනියම් වෙයි!
2024 Diamond League මලල ක්‍රීඩා තරගමාලාවේ Silesia අදියර අද (25) රාත්‍රියේ දී නිමා වුනේ ලෝක...
පැරා ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු MAS Holdings
2024 පැරා ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස MAS...
ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය කොළඹ දී
ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය සැප්තැම්බර් මස 01 වැනි...
අවසන් තත්පරයේ දී ඇමරිකාව අංක එකට එයි
2024 පැරිස් ඔලිම්පික් උළෙල අද (12) අලුයම නිමාවට පත් වුනේ මෙවර ද පදක්කම් සටහනේ මුල්...
ඇමරිකාව සහය ඉසව් ජයග්‍රහණය කරනා අතරේ, Kipyegon විශිෂ්ටත්වය කරා ළඟා වෙයි
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ 15 වැනි දිනය නිමා වන විට නැවතත් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට...
- Advertisement -