පළමු පෙළ කාන්තා එක්දින තරගාවලිය ඇරඹෙයි

196

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (21) ක්‍රීඩාංගණ 4ක දී ආරම්භ වෙනවා. මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර තරගාවලිය ලීග් ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනවා.

තරග වදින කණ්ඩායම් අතර ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් A සහ B වශයෙන් කණ්ඩායම් 2 බැගින් තරග වදිනු ලබන අතර ඊට අමතරව නාවික හමුදාවෙන්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, සීනිගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තරග වදිනු ලබන සෙසු කණ්ඩායම් වෙනවා. අදින් ආරම්භ වන මේ තරගාවලිය අප්‍රේල් මස 02 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

තරග කාලසටහන 

Date  Home  Away  Venue 
21-Mar  Army Sports Club A  Chilaw Marians Cricket Club  Panagoda 
   Seeigama Cricket Club  Army Sports Club B  MCC Hikkaduwa 
   Navy Sports Club  Colts Cricket Club  Welisara 
   Air Force Sports Club A  Air Force Sports Club  B  Air Force – Katunayake 
Date  Home  Away  Venue 
23-Mar  Army Sports Club A  Army Sports Club B  Panagoda 
   Navy Sports Club  Chilaw Marians Cricket Club  Welisara 
   Air Force Sports Club A  Seeigama Cricket Club  Air Force – Katunayake 
   Colts Cricket Club  Air Force Sports Club  B  Colts 
Date  Home  Away  Venue 
25-Mar  Colts Cricket Club  Army Sports Club A  Colts 
   Army Sports Club B  Air Force Sports Club  B  Panagoda 
   Navy Sports Club  Air Force Sports Club A  Welisara 
   Chilaw Marians Cricket Club  Seeigama Cricket Club  MCG – Katunayake 
Date  Home  Away  Venue 
27-Mar  Air Force Sports Club  B  Army Sports Club A  Air Force – Katunayake 
   Chilaw Marians Cricket Club  Army Sports Club B  MCG – Katunayake 
   Seeigama Cricket Club  Navy Sports Club  MCC Hikkaduwa 
   Colts Cricket Club  Air Force Sports Club A  Colts 
Date  Home  Away  Venue 
29-Mar  Seeigama Cricket Club  Army Sports Club A  MCC Hikkaduwa 
   Army Sports Club B  Colts Cricket Club  Panagoda 
   Air Force Sports Club  B  Navy Sports Club  Air Force – Katunayake 
   Chilaw Marians Cricket Club  Air Force Sports Club A  MCG – Katunayake 
Date  Home  Away  Venue 
31-Mar  Army Sports Club A  Air Force Sports Club A  Panagoda 
   Navy Sports Club  Army Sports Club B  Welisara 
   Air Force Sports Club  B  Seeigama Cricket Club  Air Force – Katunayake 
   Colts Cricket Club  Chilaw Marians Cricket Club  Colts 
Date  Home  Away  Venue 
02-Apr  Army Sports Club A  Navy Sports Club  Welisara 
   Air Force Sports Club A  Army Sports Club B  Panagoda 
   Air Force Sports Club  B  Chilaw Marians Cricket Club  Air Force – Katunayake 
   Seeigama Cricket Club  Colts Cricket Club  MCC Hikkaduwa 

 

>> තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න <