ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ සමඟින් පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකාවේ සංචිතය කෙසේ ද? තරගාවලියේ ප්‍රබලයින් කවුරුන් ද? පෙරළිකාර බංගලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට හැකි වෙයි ද? මේ සියල්ලම ගැන ධනුෂ්ක සහ කෝසල මෙවර පිටියේ කතා තුලින් ඔබ වෙතට.
>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<