මාස හතරකට ආසන්න කාලයක විරාමයකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය ඊයේ (12) අවසන් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමිකර දෙමිනි.
එංගලන්තය සහ කොදෙව්වන් අතර පැවති එම ටෙස්ට් තරගය ලොව පුරා සිටින ක්‍රීඩකයින්ට සහ රසිකයින්ට නවමු ආකාරයක අත්දැකීමක් බවට පත්වූවා සේම Covid-19 පසුව නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය මුළු ලොවටම බෙදා දීමට එම තරගයට හැකි විය.
දශක දෙකකට පසු කොදෙව්වන්ට ඓතිහාසික ජයක්
එම තරගය පිළිබඳව ලොව පුරා සිටින වර්තමාන/හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් විස්තර විචාරකයින් රැසක් සිය පුද්ගලික Twitter ගිණුම් හරහා මෙසේ සිය අදහස් පළ කර තිබුණු අතර ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද එම තරගය පිළිබඳව සිය අදහස මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“විරාමයට පසුව තිබ්බ පළමු තරගයම ඉතාමත් සාර්ථකයි. කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. කොදෙව් කණ්ඩායම සතුව තිබ්බ දැඩි විශ්වාසය මේ තරගය දිනන්න ඔවුන්ට ගොඩක් ලොකු හයියක් වුනා. ජේසන් හෝල්ඩර් සහ බෙන් ස්ටොක්ස් යන නායකයින් දෙදෙනාම ආදර්ශවත් නායකයින් බව ලොවටම පෙන්නුම් කළා” යැයි සංගක්කාර සිය අදහස් පවසා සිටියේය.
What a test match to Herald the return of cricket. Steely determination from @windiescricket both @benstokes38 and Jason Holder have shown themselves to be exemplary leaders.
— Kumar Sangakkara (@KumarSanga2) July 13, 2020
ඊට අමතරව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වර්තමාන ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් ද මෙසේ සිය මතය පවසා තිබුණි.
Well done @windiescricket Super win .. they seem to be able to life to their best especially against England ????Great stuff .. Congratulations!!!
— Russel Arnold (@RusselArnold69) July 13, 2020
Congrats @windiescricket for a magical performance ???Great test match win ??@Jaseholder98 & gang bring on Old Trafford ? #seampipbouncefizz ? pic.twitter.com/ZTthKCr8JJ
— Danny Morrison (@SteelyDan66) July 13, 2020
Nice to wake up and see that the @windiescricket have won the first Test match. Given the build-up for this game, as well as the meaning behind it for so many reasons. So much strength can be taken out of this match for a team that is lead so well by @JasonHolder & @Coachsim13 ??
— Lisa Sthalekar (@sthalekar93) July 12, 2020
There’s that thing that Eng men rarely win their first Test.
But more importantly, WI men played rally, rally good!
— Iain O’Brien (@iainobrien) July 12, 2020
Congratulations Windies – that was a joy to watch. Burning rubber!
— Hugh Laurie (@hughlaurie) July 12, 2020
Great week of Test Cricket … For the West Indies to have come over to play is remarkable in these times … For them to have played so well & won is incredible … I don’t even think England fans will be too disppaointed … bloody love Test cricket ?
— Michael Vaughan (@MichaelVaughan) July 12, 2020
Outstanding 1st test, @windiescricket can be very proud the way they fought over 5 days, @Jaseholder98 & @Coachsim13 have created a strong culture within the squad over the past year. More exciting things to come from the West Indies! #ENGvWI
— Tom Moody (@TomMoodyCricket) July 13, 2020
Good all-round performances by players from both teams.
Jermaine Blackwood played a crucial knock in a tense situation to see @windiescricket through. An important win which has set up the series perfectly. #ENGvWI pic.twitter.com/PLbJlqIe8c— Sachin Tendulkar (@sachin_rt) July 12, 2020
Great characters shown in this win by some key players.. congratulations to coach , capt and team https://t.co/sSEMl0kAz6
— Courtney A Walsh (@CuddyWalsh) July 12, 2020
Well done to @windiescricket played with patience great skill and maturity we’ll lead by their captain @Jaseholder98 #ENGvWI ??????
— Daren Sammy (@darensammy88) July 12, 2020
First game after the break belongs to us!
Some gritty performance from the lads. This team deserves the win in this game. Congratulations boys
You make us proud… ?? #ENGvWI pic.twitter.com/wYAVRGOwh6
— Sir Vivian Richards (@ivivianrichards) July 12, 2020
Can’t speak highly enough about the skill and character shown by @windiescricket . Very well coached and led by @Coachsim13 and @Jaseholder98 . Kudos to Gabriel and Blackwood as well for outstanding contributions. Yes still two test to go but good start????????.
— Ian bishop (@irbishi) July 12, 2020
Wow @windiescricket what a win. Top display of test cricket.
— Virat Kohli (@imVkohli) July 12, 2020
Well played Windies ??? .
A big ?? to @ECB_cricket and Sky sports for putting together some wonderful cricket during these times. #ENGvsWI #TestCricket— Ashwin (During Covid 19) (@ashwinravi99) July 13, 2020
Great Test match victory!
Well done to @Jaseholder98 and the boys.
To the coaching and management staff great job getting the guys ready. #ENGvWI— Brian Lara (@BrianLara) July 12, 2020
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<