සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය දා කොදෙව් ක්‍රීඩිකාවන් විසින් මෙරටට පැමිණි අතර, ඔවුන් අද (06) දිනයේ දී පුහුණු සැසියකට ද සහභාගී වුනා.
පළමු එක්දින තරගය | හම්බන්තොට | |
ජුනි 18 | දෙවැනි එක්දින තරගය | හම්බන්තොට |
ජුනි 21 | තෙවැනි එක්දින තරගය | හම්බන්තොට |
ජුනි 24 | පළමු විස්සයි විස්ස තරගය | හම්බන්තොට |
ජුනි 26 | දෙවැනි විස්සයි විස්ස තරගය | හම්බන්තොට |
ජුනි 28 | තෙවැනි විස්සයි විස්ස තරගය | හම්බන්තොට |
- කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ මෙරට පැමිණෙයි
- Stoinis ඔස්ට්‍රේලියාවට පළමු ජය ගෙනෙයි
- උගන්ඩාව කුළුදුල් ලෝක කුසලාන ජයග්‍රහණය ලබයි
- ඉන්දියාවට පහසු ජයක්
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
තරගාවලියේ සියලු තරග උදෑසන 10ට ආරම්භ කිරීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<