කොදෙව් – ලංකා ගැටුමේ සියලු තරග හම්බන්තොට දී

West Indies Women's Tour of Sri Lanka 2024

74
West Indies Women's Tour of Sri Lanka 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය දා කොදෙව් ක්‍රීඩිකාවන් විසින්  මෙරටට පැමිණි අතර, ඔවුන් අද (06) දිනයේ දී පුහුණු සැසියකට ද සහභාගී වුනා.

පළමු එක්දින තරගය හම්බන්තොට
ජුනි 18 දෙවැනි එක්දින තරගය හම්බන්තොට
ජුනි 21 තෙවැනි එක්දින තරගය හම්බන්තොට
ජුනි 24 පළමු විස්සයි විස්ස තරගය හම්බන්තොට
ජුනි 26 දෙවැනි විස්සයි විස්ස තරගය හම්බන්තොට
ජුනි 28 තෙවැනි විස්සයි විස්ස තරගය හම්බන්තොට

 

තරගාවලියේ සියලු තරග උදෑසන 10ට ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<