බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (7) දඹුල්ලේ දී නිමා වුනා.
දහවල් කාලයේ සිට ඇදහැලුණු වර්ෂාව නිසා අද දිනය තුල ක්රියාත්මක කිරීමට හැකි වුනේ පන්දුවාර 24කුත් පන්දු 5ක් පමණයි.
දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්රීඩා කරන කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලකුණු 119ක් ලබාගෙන සිටියේ ශ්රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 405ක් පසුපසින් සිටිමින්.
>>Photos – West Indies U19 tour of Sri Lanka 2023 – 1st Youth Test<<
තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට ශ්රී ලංකාව ලබාගත් ලකුණු 432ට පිළිතුරු ලබා දෙමින් සිටි කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියා.
දිනයේ ක්රියාත්මක වුනු පළමු පන්දුවාරයේ දී ම Joshua Dorneගේ කඩුල්ල දවා ගත් වමතින් දඟපන්දු යවන විශ්ව ලහිරු ඉන් පන්දුවාර කිහිපයකට පසුව ලකුණු 11ක් ලබාගෙන සිටි Stephan Pascal ද දවා ගනිමින් ශ්රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.
- සුපිරි 4වටයේ ශ්රී ලංකාව
- ගණිත කර්ම ගැන ඇෆ්ගනිස්තානය දැනන් හිටියේ නැති ලු!
- Nabiගේ ප්රහාරය පරාජය කරමින් ශ්රී ලංකාව සුපිරි 4ට
- දකුණු අප්රිකානු ලෝක කුසලාන සංචිතය නම් කරයි
- පුලිඳුගේ වේගවත් අර්ධ ශතකය ශ්රී ලංකාව ඔසවයි
දිනයේ දිවා කාලය දක්වා ඉතාමත් හොඳින් තරගය ක්රියාත්මක වුනු අතර වමත් පිතිකරු Jordan Johnson සමඟ පිටියේ එක්වුණු Steve Wedderburn සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවා තිබිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.
ඉන් අනතුරුව තරගය නැවත වරක් ආරම්භ කිරීමට නොහැකි වුනු අතර ඒ වන විට නොදැවී ක්රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Steve Wedderburn ලකුණු 28*ක් සහ Jordan Johnson ලකුණු 58*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.
තෙවැනි දිනයේ නිමාව සටහන් වන විට විශ්ව ලහිරු කඩුලු 2ක් ද විහස් තෙව්මික එක් කඩුල්ලක් ද දවාගෙන දස්කම් අතරට පැමිණියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | c & b Nathan Sealy | 71 | 66 | 8 | 2 | 107.58 |
Sineth Jayawardena | c Tarrique Edward b Isai Thorne | 34 | 34 | 7 | 0 | 100.00 |
Ravishan Nethsara | b Isai Thorne | 31 | 82 | 3 | 0 | 37.80 |
Rusanda Gamage | b Tarrique Edward | 7 | 20 | 0 | 0 | 35.00 |
Dinura Kalupahana | not out | 150 | 229 | 16 | 2 | 65.50 |
Sharujan Shanmuganathan | c Jewel Andrew b Tarrique Edward | 17 | 32 | 2 | 0 | 53.12 |
Vishwa Rajapakse | c Nathan Edward b Tarrique Edward | 9 | 23 | 2 | 0 | 39.13 |
Malsha Tharupathi | c Reon Edwards b Joshua Dorne | 65 | 58 | 8 | 2 | 112.07 |
Vihas Thewmika | b Nathan Sealy | 35 | 88 | 2 | 0 | 39.77 |
Vishwa Lahiru | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 2 , lb 6 , nb 3, w 2, pen 0) |
Total | 432/8 (105 Overs, RR: 4.11) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nathan Edward | 17 | 0 | 80 | 0 | 4.71 | |
Reon Edwards | 11 | 2 | 62 | 0 | 5.64 | |
Isai Thorne | 22 | 5 | 58 | 2 | 2.64 | |
Nathan Sealy | 27 | 2 | 100 | 2 | 3.70 | |
Tarrique Edward | 23 | 0 | 99 | 3 | 4.30 | |
Jordan Johnson | 2 | 0 | 11 | 0 | 5.50 | |
Joshua Dorne | 3 | 0 | 14 | 1 | 4.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Adrian Weir | b Vihas Thewmika | 15 | 15 | 2 | 1 | 100.00 |
Stephan Pascal | lbw b Vishwa Lahiru | 11 | 41 | 1 | 0 | 26.83 |
Joshua Dorne | c Vishwa Rajapakse b Vishwa Lahiru | 6 | 14 | 1 | 0 | 42.86 |
Jordan Johnson | c & b Vihas Thewmika | 149 | 207 | 11 | 2 | 71.98 |
Steve Wedderburn | c Rusanda Gamage b Vihas Thewmika | 41 | 104 | 2 | 1 | 39.42 |
Jewel Andrew | b Malsha Tharupathi | 8 | 30 | 1 | 0 | 26.67 |
Nathan Sealy | c Malsha Tharupathi b Vishwa Lahiru | 9 | 19 | 1 | 0 | 47.37 |
Nathan Edward | lbw b Vihas Thewmika | 36 | 83 | 4 | 0 | 43.37 |
Tarrique Edward | c Vishwa Rajapakse b Vihas Thewmika | 10 | 22 | 1 | 0 | 45.45 |
Reon Edwards | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Isai Thorne | lbw b Vihas Thewmika | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 24 (b 10 , lb 6 , nb 0, w 3, pen 5) |
Total | 309/10 (89.5 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dinura Kalupahana | 13 | 1 | 52 | 0 | 4.00 | |
Vishwa Lahiru | 24 | 8 | 61 | 3 | 2.54 | |
Vihas Thewmika | 28.5 | 4 | 78 | 6 | 2.74 | |
Sineth Jayawardena | 9 | 0 | 25 | 0 | 2.78 | |
Vishwa Rajapakse | 3 | 0 | 20 | 0 | 6.67 | |
Malsha Tharupathi | 12 | 0 | 42 | 1 | 3.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | c Nathan Sealy b Reon Edwards | 13 | 18 | 1 | 0 | 72.22 |
Sineth Jayawardena | c Jewel Andrew b Isai Thorne | 0 | 2 | 0 | 0 | 0.00 |
Ravishan Nethsara | c Mavendra Dindyal b Tarrique Edward | 50 | 52 | 8 | 0 | 96.15 |
Rusanda Gamage | b Nathan Sealy | 7 | 10 | 0 | 0 | 70.00 |
Sharujan Shanmuganathan | not out | 26 | 46 | 2 | 0 | 56.52 |
Dinura Kalupahana | not out | 22 | 22 | 3 | 0 | 100.00 |
Extras | 4 (b 2 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 122/4 (25 Overs, RR: 4.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isai Thorne | 5 | 0 | 35 | 1 | 7.00 | |
Reon Edwards | 4 | 0 | 18 | 1 | 4.50 | |
Nathan Sealy | 8 | 1 | 26 | 1 | 3.25 | |
Tarrique Edward | 8 | 0 | 39 | 1 | 4.88 |
දෙරට අතර පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්රී ලංකාව ජයග්රහණය කළා. පළමු සිව්දින තරගයේ සිව්වැනි සහ අවසන් දිනය හෙටයි (8). තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<