WATCH – ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පිතිකරණ පාඩමක් – #SLvZIM – 2nd ODI Cricketry

105

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් ගෙන එන Cricketry වැඩසටහන.