WATCH – මේක හරි ආදරණීය ක්‍රීඩාවක්| Youth Plus – Episode 47

102

Inter-Club Tug-o-War Tournament 2025 කඹ ක්‍රීඩා තරගාවලිය පසුගිය මාර්තු මස 01 දා ගණේමුල්ල “වාසනා” ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.එයට සහභාගී වූ කණ්ඩායම් සහ ක්‍රීඩක , ක්‍රිඩිකාවන් ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.