WATCH – පරම පිවිතුරු පරණ කතා ආයේ අහන්න හොදම අවස්තාව මේක| Youth Plus – Episode 46

4

Wesley College – Inter-Batch 6-A-Side Cricket Tournament 2025  ක්‍රිකට් තරගාවලිය පසුගිය පෙබරවාරි මස 22 දා කොළඹ කැම්ප්බෙල් පිටියේ දී (Campbell Park) පැවැත්වුණි.එයට සහභාගී වූ කණ්ඩායම් සහ ක්‍රීඩක , ක්‍රිඩිකාවන් ආවරණය කරමින් මාධ්‍යවේදී හසිනි ඒකනායක සමඟ සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.