Golden Hunters 2025 | Prince of Wales’ College Vehicle Parade 2025 – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා මොරටුව සෙබෙස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන මොරටු මහා රන් සටන හෙවත් මහා ක්‍රිකට් තරඟාවලියට පෙර මොරටුව වේල්ස් කුමර විද්‍යාලය මගින් සංවිධානය කරන ලද රථ වාහන පෙළපාලිය ( Vehicle Parade ) පසුගිය23 වන ඉරිදා දින පැවැත්වුණි.එය ආවරණය කරමින් මාධ්‍යවේදී හසිනි ඒකනායක සමඟ සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.