Lady J Sports Fest 2025 ක්‍රිකට් තරගාවලිය පසුගිය පෙබරවාරි 04 වනදා මහරගම තරුණ සේවා ක්‍රීඩාංගණයේ දී (Youth Center Grounds, Maharagama) පැවැත්වුණි.එයට සහභාගී වූ කණ්ඩායම් සහ ක්‍රිකට් තරග ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.