WATCH –   Beach Volleyball කියන්නෙ වෙනස්ම ක්‍රීඩාවක් |Youth Plus – Episode 42

8

Sunquick National Beach Volleyball Championship 2024/25 තරඟාවලිය පසුගිය ජනවාරි 31 සහ පෙබරවාරි 01 / 02 යන දිනයන්හී දී මීගමුව වෙරළේ දී  (Browns Beach) පැවැත්වුණි.එයට සහභාගී වූ කණ්ඩායම් සහ තරඟ ඉසව් ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.