WATCH – මේ වගේ තරඟාවලි ලංකාවට ගොඩක් වැදගත් |Youth Plus – Episode 35

166

Ritzbury Sir John Tarbat Junior Athletic Championship 2024 තරඟාවලියේ තවත් අදියරක් පසුගිය නොවැම්බර් මස 17  වන දා සිට 20 වන දා දක්වා මාතර කොටවිල ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.එදින පැවති තරඟ ඉසව් ආවරණය කරමින් මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.