WATCH – කොල්ලා යන තැන හොයා ගන්න කෙල්ල ගහපු Tattoo එක | Youth Plus | Episode 19

147
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයට බිහිකළ Berms Cricket Academy හි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රස කතා මැද  සමඟ සිදුකරන ලද Youth Plus වැඩසටහන විඳින්න,බලන්න.YouthPlus  සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට.නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට. ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.විඳින්න, බලන්න.