WATCH – කුරුණෑගල පාසලකින් මතු වූ හිස නැති මිනිසා | Youth Plus | St. Sebastian College | Episode 09

440

කුරුණෑගල පාසලකින් මතු වූ හිස නැති මිනිසා, සෙබා කොල්ලෝ බය වුනා ද? බය කළා ද? ඇත්ත දැනගන්න | සාන්ත සෙබස්තියන් ක්‍රිකට් කණ්ඩායම සමඟ මෙවර Youth Plus වැඩසටහන විදින්න, බලන්න.

Youth Plus වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට

නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.

විඳින්න, බලන්න.