රේල් පාරේ බයික් පදින ලෝකයා සහ යාළුවා සමඟ ශ්රී ලංකා ගුවන් හමුදා රගර් (පිරිමි) කණ්ඩායම මෙවර Youth Plus වැඩසටහනින්
Youth Plus වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට
නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට
ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.
විඳින්න, බලන්න.