WATCH – “ක්‍රීඩකයින්ම ආසාවෙන් ඇවිත් ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම්වල නිරත වෙනවා” – තිළිණ කණ්ඩම්බි #SLvWI

314

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (ඔක්තෝබර් 26) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් පැවසුවා.