WATCH – “තණතීරුව මීට වැඩිය දඟ කැවෙයි කියලා බලාපොරොත්තු වුනා” – චරිත් අසලංක #SLvWI

210

ශ්‍රී ලංකාවට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 13) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් පැවසුවා.