බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටියා. මේ පළමු දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.