VideosSinhala WATCH – FIFA සත්කාරක කටාර් රාජ්‍යය හතරවටින්ම දෝෂාරෝපණ | Football ලෝකය By Admin - 09/11/2022 455 FacebookTwitterPinterestWhatsApp පාපන්දු ලෝක කුසලානයට ලෝ වටා පාපන්දු ප්‍රේක්ෂකයින් ලහි ලහියේ සූදානම් වෙනවා. ලෝක කුසලානය සඳහා රටවල් රැසක්ම සිය සංචිත ද නම් කර අවසන්. පාපන්දු ලෝකයේ රසවත් පුවත් රැගෙන එන මේ පාපන්දු ලෝකය.