ලෝ වටා දහසක් පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ආජන්ටිනාව 2022 පාපන්දු ලෝක ශූරයින් ලෙස පසුගිය දා අභිෂේක ලැබුවා. ඒ සමඟම සුපිරි ක්‍රීඩක Lionel Messi ද වසර ගණනක් බලාපොරොත්තුවෙන් සිටි ලෝක කුසලානයක පහස තමන් සතු කරගන්නට සමත් වුනා.