WATCH – 90 වැනි සංවත්සරයට අලුත්ම තරගාවලියක් | Vazians Super Sixers Challenge Trophy 2023

474
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන, “2023 Vazians Super Sixers අභියෝගතා කුසලාන තරගාවලිය” මේ මස 26 සහ 27 දෙදින වෙන්නප්පුව, ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි..

>>දස වසරකට පසුව පාසල් ක්‍රිකට් පිටියට ප්‍රධාන පෙළේ සය සාමාජික තරගාවලියක්<<