VideosSinhala WATCH – “මම පළවෙනි වාර්තාව තිබ්බේ John Tarbat තරගාවලියකයි” – Tharushi Karunarathne By Admin - 01/07/2023 421 FacebookTwitterPinterestWhatsApp ජුනි 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති Ritzbury පාසල් සහය දිවීමේ සැණකෙළියේ ඉහළ දස්කම් පෑ වලල ඒ රත්නායක විද්‍යාලයේ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න තරගාවලියෙන් පසු දැක්වූ අදහස්.