VideosSinhala WATCH – මොරටුවෙන් බිහිවෙන යොවුන් ලකුණු මැෂිම – Tharindu Amarasinghe | Powerplay By Admin - 29/01/2023 745 FacebookTwitterPinterestWhatsApp මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ මුල් පෙළ පිතිකරුවෙක් වන තරිඳු අමරසිංහ Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.