ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අංක 3 පිතිකරු සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා තරගාවලියේ දැනට තිබෙන තත්වය සහ ඔහුගේ දස්කම් ගැන ThePapare.com වෙත මෙසේ සිය අදහස් පළ කළා.