VideosSinhala WATCH – එංගලන්ත සටනට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් #CWC23 By Admin - 25/10/2023 229 FacebookTwitterPinterestWhatsApp 2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පස්වැනි තරගය හෙට (26) එංගලන්තය සමඟ බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සිය මූලික පුහුණුවීම්වල නිරත වුනා.