WATCH – අයර්ලන්ත අභියෝගයට නායකත්වයේ වෙනසක්? | SL Women tour of Ireland 2024 – Team Departure #SLvIRE

6

විස්සයි විස්ස තරග 2ක් සහ එක්දින තරග 3ක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ අයර්ලන්තය බලා පිටත් වුණා. විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනි විසින් දරනු ලබන අතර ඇය තරගාවලිය පිළිබඳ මෙලෙස අදහස් ප්‍රකාශ කළා.