WATCH – අපේ ක්‍රිකට් Level එක තියෙන්නේ කොහේද කියලා අපි පෙන්නුවා | SLvBAN: ICC T20 CWC – Expert Analysis

174

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය අපාරාජිතව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (24) සාජා හිදී බංග්ලාදේශය සමඟ සුපිරි 12 වටයේ පළමු තරගයට මුහුණදීමට නියමිතයි. එම තරගය ගැන සහ ඊයේ (22) පැවති නෙදර්ලන්ත තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂණාත්මකව සිදු කළ කතාබහයි මේ.