WATCH – “අසලංක හරිම professional විදිහට bat කළා” – Bhanuka Rajapaksa

366

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු තරගය අද (24) බංග්ලාදේශ කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගය ගැන තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ දැක්වූ අදහස්.