එළඹෙන ජනවාරි 19 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
Visual Credits – Sri Lanka Cricket
Photos – Sri Lanka U19 Team Departure | ICC U19 Cricket World Cup 2024