ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය එළැඹෙන බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 5) Gqeberha හීදි ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.