WATCH – “පිතිකරුවන් තණතීරුවේ ස්වභාවයට අනුගත වෙලා හොඳින් ක්‍රීඩා කළ යුතුයි” – චරිත් අසලංක #NZvSL

81

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දෙසැම්බර් 28, 30 සහ ජනවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.