WATCH – අංක 4ට සුදුස්සා කවුද? එක්දින තරගාවලියට ගැළපෙනම සංයුතිය? – #NZvSL NDB Cricket Chat

100

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස නවසීලන්තය ජය ගත් අතර දෙපිල අතර එක්දින තරගාවලිය එළැඹෙන ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.