ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.