WATCH – “තරග කීපයක් අසමත් වෙලත් වැඩිම ලකුණු ගැහුවට සතුටුයි” – කුසල් මෙන්ඩිස් #NZvSL

134

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර හෙට (2) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.