නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අද (2) නිමා වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 7 ක තියුණු ජයක් හිමිකරදෙමින්. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.