VideosSinhala WATCH – “හැම තරගයකටම එන්නේ දිනන්න; පැරදුණාම ඇත්තටම දුකයි” – කුසල් පෙරේරා #NZvSL By Admin - 30/12/2024 135 FacebookTwitterPinterestWhatsApp නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (30) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී කුසල් පෙරේරා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.