WATCH – ඉන්දියාවට අභියෝගයක් දෙන්න හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා – Dasun Shanaka

513

ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා මුහුණදෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

>> Photos – Sri Lanka Tour of India 2023 – Sri Lanka Cricket Team Departure