WATCH – “ලැබුණු පොඩි අවස්ථාවක්වත් අපි අත් හැරියේ නැහැ” – Sanath Jayasuriya #ENGvSL

10

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අතරතුර වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ දී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය පිළිබඳව මෙලෙස තම මතකය අවදි කළා.