WATCH – වේගපන්දු යවන්නන්ගේ විවිධත්වය සහ පැතුම් ඉන්න level එක – #ENGvSL NDB Cricket Chat

5

එංගලන්තය සමග පැවති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 9) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.