WATCH – අත්දැකීම් සහිත පිතිකරුවන්ගෙන් කණ්ඩායමට විය යුතු දේ? – #ENGvSL NDB Cricket Chat

13

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය එළැඹෙන සිකුරාදා (සැප්තැම්බර් 6) Kennington Oval හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව සහ නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.