WATCH – එංගලන්ත පිතිකරණ විලාශයට නොදෙවැනි පැතුම්ගේ පිතිහරඹය – #ENGvSL 3rd Test | Cricketry

11

එංගලන්තය සමග පැවති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 9) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.