WATCH – “පැතුම් නිස්සංක දවසින් දවස දියුණු වෙනවා කියලා දත්තවලින් පේනවා” – Dhananjaya De Silva #ENGvSL

11

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (අගෝස්තු 29) Lord’s හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.