WATCH – කාසියේ වාසිය නිසි ලෙස ලබා ගත්තා ද? මුල් පෙළ යළිත් අසාර්ථකයි! – #ENGvSL 2nd Test | Cricketry

3

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 190කින් ජය ගත් එංගලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.