VideosSinhala WATCH – “වැස්සෙන් බාධා විය හැකි නිසා වේගපන්දු යවන්නන් 3ක් එක්ක යනවා” – Dhananjaya De Silva #ENGvSL By Admin - 20/08/2024 207 FacebookTwitterPinterestWhatsApp 2024 එංගලන්ත තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය අද (අගෝස්තු 21) Manchester හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් දැක්වුවා.