WATCH – තරගය පරාජය වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශය අගය කළ යුතුයි – #ENGvSL 1st Test | Cricketry

8

ශ්‍රී ලංකා කණ්ඩායම සමග Manchester හිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.