WATCH – බංග්ලාදේශ අභියෝගයට ශ්‍රී ලංකාව සූදානම්? – Sri Lanka Tour of Bangladesh 2024 | Team Departure

236

2024 වසරේ පළමු විදෙස් තරග සංචාරය ලෙස විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම බංග්ලාදේශය බලා පිටත් වුණා. තරගාවලිය පිළිබඳ ව ශ්‍රී ලංකා නායකයින් තිදෙනා මෙලෙස තම අදහස් මාධ්‍යට ප්‍රකාශ කළා.