සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 15 වැනිදා Chattogram හිදී ආරම්භ වෙනවා. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.